අද සහ හෙට පැය 1යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

අද සහ හෙට දෙදින පැය 1යි විනාඩි 20 ක කාලයක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *