ඉන්දියාවේ 76 වන නිදහස් දිනය අද

ඉන්දියාවේ 76 වන නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් වන ප්‍රධාන උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත්තේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේදීයි.

පකිස්ථානය ඉන්දියාවෙන් වෙන්ව වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වූයේද 1947 වසරේ අද වන් දිනයකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *