අගමැති සහ පක්ෂ නායකයින් අතර හමුවක්

සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීම පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ දේශපාලන පක්ෂ සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් අද  පැවැත්වෙනවා.

පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව පැවැත්වෙන බවයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *