බැංකු හරහා රට සල්ලි එවන විගමනික ශ්‍රමිකයින්ට බදු සහන හා විදුලි වාහන මිලදී ගැනීමට අවසර

නීත්‍යානුකූල මාර්ග ඔස්සේ විදේශ මුදල් මෙරටට ප්‍රෙෂණය කරන විගමණික ශ්‍රමිකයින්ට තීරු බදු සහන ලබාදීමට හා විදුලියෙන් ක්‍රියාකරන වාහන මිලදී ගැනීම සඳහා අවසර ලබාදීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *