බස් ගාස්තු සංශෝධන තීරණය අද

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහත දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රියේ 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල පමණක් සංශෝධනය කෙරුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 430ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *