කොරෝනා පාලනයට කඩිනම් පියවර ගන්න

ඇන්ටිජන් කට්ටල හිගය හමුවේ කොවිඩ් රෝගීන් හඳුනාගැනීම දුෂ්කර වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ පාසල් – වැඩබිම් ඇතුලු පරිශ්‍ර රැසකින් ආසාධිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.