හෙට පාර්ලිමේන්තුව රැස් නොවන බව කතානායක කාර්යාලය කියයි

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම මේ දක්වා ලැබී නොමැති බැවින් හෙට දිනයේදී පාර්ලිමේන්තුව රැස් නොවන බව කතානායක කාර්යාලය පවසනවා.

කෙසේ වෙතත්, හෙට පෙරවරු 10 ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

බොහෝ දුරට සූම් තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්වෙනු ඇති බවයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *