ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් ලැබී නැහැ කතානායක කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

ඊයේ දිනය තුළ අදාල ලිපිය තමන් වෙත ලැබෙනු ඇති බවයි කතානායකවරයා මීට පෙර සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *