සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සියලුම කැබිනට් අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස්වූ බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.
අද පස්වරු දෙකට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම්ව පවතින්නේ.