පැතුම් නිශ්ශංකට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට Covid-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ඉතිරි කොටස සඳහා කැඳවා තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *