ජනපති ලබාදෙන පණිවිඩ කථානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.

එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපති විසින් නිකුත් කරන නි‍ල නිවේදන වශයෙන් සලකන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *