කතරගම සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවලංගු කෙරේ

bus

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කතරගම සිට කොළඹ දක්වා ගාල්ල ප්‍රධාන මාර්ගයේ ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවලංගු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.